ලංකාවේ කොරෝනා මරණ 6 දක්වා ඉහළ යයි!

April 7, 2020 at 10:32 am | by emanisa.lk

අද (7) උදෑසන තවත් කොරෝනා ආසාදිතයකු මරණයට පත්ව තිබේ.

අංගොඩ බෝවන ⁣රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 80 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මරුමුවට පත්ව තිබේ.

මෙි අනුව ලංකාවෙි කොරෝනා ආසාදනය නිසා මේ වන විට 6 දෙනෙකුුුමිය ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස