රස්නායකපුරට සහ කොබෙයිගනේටත් ඇඳිරි නීතිය!

May 13, 2019 at 4:15 pm | by admin

රස්නායකපුර සහ කොබෙයිගනේ පොලිස් බල ප්‍රදේශවලටත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, හෙට අලුයම 4.00 තෙක් එම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි.

මේ අතර මීට පෙර කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොළ හා දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශවලට යළි ත් පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස