ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය තෙමසක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කර තිබේ.
රුපියල් 292,500ක පමණ වටිනාකමකින් යුත් අදාළ චෙක්පත ජනපතිතුමන් විසින් ජනාධිපති ලේකම්වරයා වෙත අද (14) දින භාර දී තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website