රජයේ දවසක පාඩුව රු. කොටි 2යි!

November 30, 2019 at 1:51 pm | by emanisa.lk

රජයේ දවසක ආදායම රුපියල් බිලියන 5.2ක් වනවිට වියදම රුපියල් බිලියන 7.2ක් වන බව රජයේ ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ අනුව සෑම දිනයකම රජයේ ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 2ක් හෙවත් කෝටි 200 ක් බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,  උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස