රංජන් සමග දඩයමේ ගිය ශානිට වැඩ වරදී! නැවත CID මහ පුටුව ඉල්ලූ ශානිගේ වැඩ තහනම්!

January 7, 2020 at 5:13 pm | by emanisa.lk

සේවය අප කීර්තියට පත්වන ආකාරයට සිදුකළ දුරකතන සංවාද සම්බන්ධයෙන් හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ සේවය අත්හිටුවයි.

CID අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කළ ශානි මෙතෙක් ගාලු නියෝජ්‍ය පොලිස්පතිගේ සහායක ලෙස සේවය කළේය. රංජන් රාමනායක සමග ඔහු සිදුකළ ආන්දෝලනාත්මක දුරකතන සංවාද එළියට ආවේ ඒ අතරය.

ඔහු මේ වන විට නැවත CID අධ්‍යක්ෂ ධුරයේ පිහිටු වන ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස