යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එම පුද්ගලයාද මිනුවන්ගොඩ පිහිටි පෞද්ගලික ඇඟලුම් කම්හලේ සේවය කළ අයෙකු බව ඔහු පැවසීය.
එම පුද්ගලයා ද මේ වන විට අයි.ඩී.එච් රෝහලට මාරු කර එවා තිබේ.