යල්පැනගිය නීති වෙනස් කරනවා! – සබ්‍රි

August 12, 2020 at 7:18 pm | by emanisa.lk

තම සබඳතා භාවිත කරමින් අධිකරණ යටිතල පහසුකම් ගොඩනැඟීමට කටයුතු කරන බව අඅධිකරණ අමාත්‍ය අලී සබ්රි පවසයි.

එසේම යල්පැන ගිය නීති වෙනස් කිරීමට කටයුතු කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

ඔහු මේ බව සඳහන් කළේ සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු ජනපති අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය දළදා සමිදු වැඳ පුදා ගැනීමෙන් අනතුරුව දළදා මැදුරු පරිශ්‍රයේ දී මාධ්‍ය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *