අධිකරණ ඇමති ධුරයට අලි සබ්‍රි!

August 12, 2020 at 11:05 am | by emanisa.lk

නව ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ලෙස ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අධිකරණ ඇමති ධුරය පිළිබඳ පසුගිය සමයේ දැඩි ආන්දෝලනයක් ඇති විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *