මුස්ලිම් මරණ ආදාහනයට සුදුසු වියළි භූමියක් සොයන්න! – ජනපති සෞඛ්‍ය බලධාරීන්ට කියයි…

November 10, 2020 at 3:05 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය සඳහා ලංකාවේ ඕනෑ ම වියළි ප්‍රදේශයක සුදුසු භූමියක් පිළිබඳ සොයා බලන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ පිළිබඳ ඊයේ පැවති කැබිනට් හමුවේ දී ද සාකච්ඡා කර ඇති අතර ලොව සෙසු රටවල දැනට කොරෝනා මරණ භූමදානය කරන බව එහි දී ඇතැම් ඇමතිවරුන් පෙන්වා දී තිබේ.

මේ වන විට සෞඛ්‍ය බලධාරීන් නැඟෙනහිර පළාත ඉහත්තාවේ වියළි භූමියක් කොරෝනා වැළඳී මිය යන මුස්ලිම් භක්තිකයන්ගේ මෘත දේහ භූමදානය සඳහා සොයමින් ඇතැයි daily mirror වාර්තා කරයි.

මේ වන විට කොරෝනා මළ සිරුරු සියල්ල භූමදානය කරන එක ම රට ශ්‍රී ලංකාව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස