මුල් පුවරුව

සජිත් දන්නේ ගෙවල් හදන මේසන් බාස්ගේ වැඩේ විතරයි! රනිල් ඒක දන්න නිසා තමයි අපේක්ෂකත්වය දෙන්න බෑ කිව්වේ! – ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න

2019-10-09 at 8:50 am
ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණු දා සිට සජිත් ප්‍රේමදාස කකුල කටේ දාගත් අයකු සේ බොළඳ කතා පවසමින්...

යූඇන්පිය ඇල්පිටියෙන් 20% වඩා ගන්නවාමයි! පුළුවන් නම් 80%ක් අරන් පෙන්වන්න! – විජයමුණිගෙන් පොහොට්ටුවට අභියෝගයක්….

2019-10-08 at 11:41 pm
ඇල්පිටියෙන් හැකි නම් 80%ක් ඡන්ද ගෙන පෙන්වන ලෙස තමා පොහොට්ටුවට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

ඇල්පිටිය යූඇන්පී මහ රැලියට සෙනඟ 50ක් නෑ! එනවා යැයි කී රනිල් නොඑයි! ඡන්දයටත් කලින් ප්‍රතිඵලය පැහැදිලියි!

2019-10-08 at 7:49 pm
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද අවසන් වන අතර අවසාන ජඅනරැලියට අගමැති රනිල් වික්‍රමසිංහ...

ගෝඨා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියන වියන්ගොඩ කවුද?

2019-10-08 at 2:52 pm
රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එකතු වී ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාට එකම වේදිකාවකට ආරාධනා කර රටේ...

සහරාන්ලාට බෝම්බ ගහන්න පාර කැපුවේ මේ ආණ්ඩුවයි! මුස්ලිම් ජනතාව පිටේ අන්තවාදී ලේබලය ගැසුවේ මේ ආණ්ඩුවයි! – නීතිඥ අලී සබ්රි ජනතාවගෙන් ඉල්ලයි….(video)

2019-10-08 at 12:37 pm
රණවිරුවන් සහ බුද්ධි අංශ දුර්වල කරමින් බුද්ධි අංශ ලබා දුන් ආරක්ෂක වාර්තා 97ක් නොතකා හරිමින්...

බෙල්ලන්විල නාහිමි ගෝඨා පිළිබඳ කිසිවකු නොදත් රහසක් හෙළි කරයි! (video)

2019-10-08 at 8:16 am
කොටි ත්‍රස්තවාදය අවසන් කරන මානුෂික මෙහෙයුම අවස්ථාවේ එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් සරත් ෆොන්සේකා...

මගේ සහායත් ජවිපෙ අනුර දිසානායකටයි! එකතු කළ සල්ලි ව්‍යවස්ථාව හදන්න ගියා! – නාගානන්ද

2019-10-07 at 5:35 pm
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු ජාතික ජන බලවේගයේ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර...

මට දිනන්න බැරි නිසා නාමයෝජනා දුන්නේ නෑ! ඒ වුණාට රාජපක්ෂලාට විතරක් රජවෙන්න දෙන්න බෑ!- වෙල්ගම

2019-10-07 at 2:34 pm
ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන...