මුල් පුවරුව

අලි කුලප්පු වූ පෙරහැරේ කරඬුව තැන්පත් කළේ පාඨලී!

2019-09-10 at 8:57 am
කෝට්ටේ රජමහා විහාරයේ වාර්ෂික දළදා පෙරහැරේ ගමන් කළ අලි දෙදෙනෙකු කුලප්පු වීම නිසා පසුගිය දා...

සජිත් මහත්තයෝ, රට රකින්න කලින් ආසනේ පන්සලේ පිං පෙට්ටිය රැකලා දෙන්න! – ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

2019-09-10 at 8:42 am
තිස්සමහාරාම පන්සලේ පිං කැටවලට සීල් තැබූ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පන්සල්වල පිං කැට සීල් තැබීම හැර...

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කොටි සමුළුවක්! ශී ලංකා මහ කොමසාරිස් බකං නිලා ගෙන!

2019-09-10 at 8:05 am
ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සමුළුවක් පැවැත්වීමට කොටි ඩයස්පෝරාව ක්‍රියා කර ඇත. අතුරුදන්...

මෛත්‍රී ජාතික රූපවාහිනියේ බලය අල්ලයි! අද රාත්‍රී සිට රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය යටතට!

2019-09-09 at 11:38 pm
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද (9) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය...

සාලින්දගේ අසුන පොහොට්ටුවේ හේරත්ට! පොහොට්ටුවට ගේම දෙන්න ඉල්ලා අස් වූ ශාන්ත බණ්ඩාර අනාථයි!

2019-09-09 at 5:54 pm
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා එච්.එම්.ඩී.බී. හේරත් පත්...

සජිත් හෙළ උරුමයෙන් තරඟ බිමට! අගමැති අපේක්ෂක පාච රණවක! හකීම්, බදියුදීන්, මනෝ සහායට!

2019-09-09 at 2:43 pm
එජාප නායක රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරඟ වැදීමට තීරණය කිරීමත් සමගම ජාතික හෙළ...

මහ බැංකුව හොරා කෑ හොර කල්ලිය අනිවාරයෙන්ම අධිකරණය හමුවට ගේනවා! – මහින්ද

2019-09-09 at 11:33 am
මේ රටේ සාගින්නෙන් දරුවන් මිය යන යුගයක් උදා වූයේ රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස පාලන කාලයේ...

රට භාරදෙන්න ඕන රට වෙනුවෙන් මැරෙනවා කියන කෙනෙකුට නෙමෙයි! බියෙන් සැකෙන් තොර සුරක්ෂිත රටක් හදන්න පුළුවන් කියලා ඔප්පු කළ කෙනෙකුට! – මුත්තයියා මුරලිදරන්

2019-09-09 at 10:21 am
නායකයෙකු යනු වචනයෙන් නොව ක්‍රියාවෙන් ආදර්ශයෙන් කටයුතු කර පෙන්වූ අයකු බවත් ජනතාව ඔහු විශ්වාස කරන්නේ...