මුල් පුවරුව

බැඳුම්කර මහේන්ද්‍රන් රකින්න එජාපය ඉන්ටර්පෝල් එකටත් බොරු කීවා! – මෛත්‍රී

2020-06-03 at 11:28 pm
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වූයේ යහපාලන ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව...

ඉල්හාම්ගේ තාත්තා ජවිපෙට බොහොම ළැදියාවෙන් වැඩ කළා! – ඉල්හාම්ගේ මස්සිනා..

2020-06-03 at 8:00 pm
පාස්කු ප්‍රහාරය එල්ල කරමින් ශ්‍රැංගිලා හොිටලයේ දී මරාගෙන මැරුණු ඉල්හාම් ඊබ්‍රාහිම්ගේ පියා ජනතා විමුක්ති පෙරමුණට...

උතුරු නැගෙනහිරට ස්වං පාලන ෆෙඩරල් විසඳුමක් ඕන! නැත්නම් වෙනම රටක් වෙනුවෙන් තරුණයන් ආයෙත් සටනට එනවා! – ශිවාජිලිංගම්

2020-06-03 at 5:05 pm
තමන්ට තමන්වම පාලනය කරගත හැකි ස්වයංපාලන ව්‍යූහයකින් යුත් ෆෙඩරල් පාලන විසදුමක් උතුරු නැගෙනහිර ජාතික ගැටළුවට...

යුද්දෙට බයේ තමිල්නාඩුවට පළා ගිය උතුරේ වැසියෝ කොරෝනාවලට බියෙන් ලංකාවට පළා එති!

2020-06-03 at 12:46 pm
1990 එවක රටෙි පැතිර පැවති ත්‍රස්තවාදී ගැටුම්වලට බියෙන් තමිල්නාඩුවට පළා ගොස් එහි සරණාගත කඳවුරක වාසය...

සහරාන්ට හකීම්ගේ පක්ෂේ සිබ්ලි ෆාරුක්ගේ රැකවරණ ලැබුණා! – බුද්ධි අංශ හෙළි කරයි..

2020-06-03 at 8:57 am
පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව එල්ල කළ සහරාන්ට දේශපාලන රැකවරණ ලැබී ඇතැයි පාස්කු ප්‍රහාරය...

අධිකරණය ස්වාධීනයි! තීන්දුව අපි පිළිගන්නවා! – සුමන්දිරන්

2020-06-02 at 4:09 pm
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගවට නොගෙනනම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව තමන්...

සුමන්දිරන්ගේ තර්කවල පදනමක් නෑ! පාර්ලිමේන්තුව විසිරවූ නියෝග ජනපතිට වෙනස් කරන්න බෑ! – අගවිනිසුරු

2020-06-02 at 9:39 am
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණය පැවැත්වීමට දින වකවානු නියම කර නියෝගයක් නිකුත් කළාට පසුව...