09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැමිණ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය....
සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස නව වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස පත් වී තිබේ....
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම අද (20) ආරම්භවීමට නියමිතව තිබේ....
පහුගිය වසර පහේ දී ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ සිදු වූ අක්‍රමිකතා, ඵලදායී නොවූ ක්‍රියා...
මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවේ සේලයින් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කටයුතු කරන බව...
වරෙන්තු නිකුත් කර තිබූ සහරාන් හෂීම්ට මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට පලා යාමට හිටපු ඇමැති රිෂාඩ්...
ප්‍රවාහන සේවා සංවර්ධනය කිරීම ආරම්භ කළ යුත්තේ බස් රථය සෝදා පිරිසිදු කිරීමේ පියවරේ පටන්ම බව...
ආණ්ඩුව 20 වෙනි සංශෝධනය ගෙන ඒමට උත්සාහ කරන්නේ මෛත්‍රීපාල සිරිසේනට තනතුරක් නිර්මාණය කර බැසිල් රාජපක්ෂ...