මුල් පුවරුව

ආර්ථික අර්බුදය ආවේ විමල් – ගම්මන්පිල විපක්ෂය එක්ක රට වැසූ නිසයි…!

2022-03-12 at 10:51 am
එදා අවසාන වරට රට වහන්නෙ නැතුවාම බලෙන් වහන්න හැදුවා. වෙළඳ සංගම් යොදාගෙන සමහර ටවුන් වැහුවා....

කාදිනල්තුමා බෞද්ධ හිතවාදී වෙස් මුහුණ ගලවලා ද?

2022-03-12 at 8:53 am
කාකාදිනල්තුමාට හොඳ සහයකු හමුවෙලා. සගයකු කිවුවත් ස්ත්‍රී චරිතයක්. සැගියක. ලෝක ප්‍රසිද්ධ ස්ත්‍රියක්. ඇය ස්ත්‍රී විමුක්තිය...

සජිත්ට ශාසන කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය…!

2022-03-11 at 10:19 pm
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත අද (11) ශාසන කීර්ති දේශාභිමානී...

රාජපක්ෂ පවුලට නැවත කිසිදා මේ රටේ බලය දෙන්නෑ…! රාජපක්ෂවරු එක්ක කිසිදා ඡන්දෙකට තරඟ කරන්නෙත් නෑ! – විමල් සිරසෙන් ප්‍රහාරය පටන් ගනී…

2022-03-11 at 11:09 am
පවුල් පාලනයකට යළි කිසිදා මේ රටේ ඉඩක් නොලැබෙන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි. යළි...

ඊළඟට එන්නේ ජවිපෙ ආණ්ඩුවක් බව ඒකාන්තයි..! දැන් මාධ්‍ය අහන්නෙත් මගේ ඇමැතිකම ගැනමයි..! – ලාල්…

2022-03-10 at 7:54 pm
ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවක් යටතේ තමන්ට ලැබෙන ඇමැති ධූරය කුමක් දැයි මාධ්‍යවේදීන් නිතර විමසන බව...

ලංකාවේ ජනතාව පෝලිම්වල ඉන්නේ කෝපයෙන් පාලකයින්ගේ දෙමාපියන්ට බණිමින්..! කියුබාවේ ජනතාව පෝලිම්වල ඉන්නේ සතුටින් කස්ත්‍රෝගේ ගුණකඳ ගයමින්..!

2022-03-10 at 2:15 pm
කියුබාවේ පෝලිම් සහ ලංකාවේ පෝලිම් ! කියුබානු ජනතාව දුක් විදිමින් පෝලිම් වල ලතවෙන බව ලංකාවේ...

රටට විදුලි ඒකකයක් එකතු නොකළ අය පන්දම් පෙළපාළි යනවා…! – අගමැති…

2022-03-09 at 2:53 pm
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් එකක්වත් එකතු නොකළ යහපාලන ආණ්ඩුවේ සිටි අය අද විදුලි කප්පාදුවට එරෙහිව...

රට දැවෙන ප්‍රශ්නයකින් පාර්ලිමේන්තුව ඇවිළෙයි..! මැති ඇමැතිවරුන්ට දියර කිරි නෑ…! කිරි ඉල්ලා කැන්ටිමේ ගෝරි…! 

2022-03-09 at 12:35 pm
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපනශාලාවේ දියර කිරි ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක්ම හිඟවීම නිසා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහි...