උන්ඩියල් ක්‍රමේට සල්ලි එවන්න එපා..! රට ගැන හිතල බැංකුවට ඩොලර් ටික එවන්න..! සජිත්…

May 17, 2022 at 10:41 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විදෙස්ගත ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු පවසන්නේ රටට මුදල් එවන විට බැංකු ඔස්සේ එවන ලෙසයි.

එය මෙි අවස්ථාවේ රටට කළ හැකි සේවයක් බව ද විපක්ෂ නායකවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *