මහින්ද ගෙදර දී මා එක්ක කතා කරන්නේ යට ඇඳුම පිටින්….! මං එක්ක මාර ෆිට්….! – අජිත් ප්‍රසන්න….

January 25, 2021 at 8:53 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුවද රණවිරු දඩයමක් සිදුකරන බවත් ඊට හොඳම උදාහරණය තමන් සිරගතව සිටීම බවත් විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි.

රණවිරු දඩයමට එරෙහිව යාන්ත‍්‍රණයක් සැකසීමට වත්මන් ආණ්ඩුවටද නොහැකි වූ බව ඔහු කියා සිටියි.

තමන් සිරගත කිරීම සැලසුම් කලේ නීතිපති දෙපාර්තමේන්තුව සහ රහස් පොලිසිය බවද ඔහු පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව කියා සිටියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවක දී ය.

රාජපක්ෂලා විසින් තමන්ව කොටු කළා කියන යැයි කීම වැරදි බවත් පවසන ඔහු තමන් අගමැති මහින්ද රාජපක්ෂ සමග ඉතා හිතවත් බවත් තමන් සමග නිවසේ දී යට ඇඳුම පිටින් පවා කතා කර ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස