බ්‍රැන්ඩිස් පොකුරින් තවත් ආසාදිතයන් 145ක්!

October 13, 2020 at 9:47 pm | by emanisa.lk

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරින් රාත්‍රී 8.50 වන විට තවත් ආසාදිතයන් 145 දෙනෙකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතරින් 48 දෙනෙකු ආශ්‍රිතයන් හෝ කාර්ය මණ්ඩලය වන අතර 97 දෙනෙකු ආශ්‍රිතයෝ වෙති.

ඒ අනුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ආයතනය ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1591 දක්වා ඉහළ ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස