බන්ධනාගාරගත කළ රාජිත නිරෝධායනයට! පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයට රැගෙන යයි!

May 13, 2020 at 10:31 pm | by emanisa.lk

කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් මැයි මස 27 වෙනිදා දක්වා බන්ධනාගාරගත කළ රාජිත සේනාරත්න නිරෝධායනයට යොමු කර තිබේ.

ඔහු අධිකරණ භූමියේ සිට රැගෙන ගොස් ඇත්තේ මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන් විශෝධන මධ්‍යස්ථානය වෙතය.

කොරෝනා වසංගත තත්ත්වය නිසා බන්ධනාගාරගත කරන සියලු සැකකරුවන් පළමුව නිරෝධායනය සඳහා යොමු කරන අතර එහිදී සිදුකරන පරීක්ෂණවලින් අනතුරුව බන්ධනාගාරගත කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස