බන්දුල ආචාර්ය උපාධිය ගත්තේ දෙල්කඳ පොළෙන් ද සැකයි! – චමීර පෙරේරා

May 2, 2020 at 7:39 am | by emanisa.lk

ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේ දෙල්කඳ පොළෙන් ද යන සැකය මතු වන බව චමීර පෙරේරා පවසයි.

ඩෙංගු වසංගතයෙන් 500ක් මිය යන විට මැතිවරණ පැවැත් වූ⁣යේ නම් කොරෝනා වසංගතයෙන් 7 දෙනෙකු මිය යන විට මැතිවරණ පැවැත්වීමට නොහැකි මන්දැයි විමසීමට පිළිතුරු දෙමින් හෙතෙම මෙසේ පැවසීය.

ඩෙංගු සහ කොරෝනා යනු එකිනෙකට වෙනස් රෝග බවත් ඩෙංගු ජනතාව ඒකරාශී වීම නිසා ඇති නොවන බවත් චමීර පෙරේරා පවසයි. රජ දවස මෙවැනි ප්‍රකාශයක් කළේ නම් හිටුවා පස් ගහන බවත් හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස