පොළොන්නරුවේ මනාප ලැයිස්තුවේ මුල් තැන මෛත්‍රීට!

August 7, 2020 at 12:53 am | by emanisa.lk

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. එහි පළමු ස්ථානය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද දෙවන ස්ථානය රොෂාන් රණසිංහට ද හිමිව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 04

මෛත්‍රීපාල සිරිසේන 1,11,137
රොෂාන් රණසිංහ 90,615
සිරිපාල ගම්ලත් 67,917
අමරකීර්ති අතුකෝරල 45,939

සමගි ජන බලවේගය – ආසන 01

කිංස් නෙල්සන් 22,392

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *