අද හම්බන්තොට ප්රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චමල් රාජපක්ෂ ප්රකාශ කළේ ශ්රී ලංකා පොදුජන සන්ධානයෙන් දස දෙනෙකු මහ මැතිවරණයට තරඟ වදින බවය.
ඒ අතර උකුස්සාගේ නියෝජිතයකු ද සිටින බව ඔහු අනාවරණය කළේය. ඒ මහින්ද අමරවීරය. කෙසේ වුවද එය තමන්ට අමතක වීමකින් කියවුණු බව පසුව ඔහු සඳහන් කළේය.
එසේම ඡන්දය ලබා දීමේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ එනම් පොහොට්ටුවේ අයට ප්රමුඛතාව ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.