පොළොන්නරුවේ ජනතාව මා වටා වේගයෙන් ඒකරාශී වෙනවා! මම ජාතික දේශපාලනයෙන් පොළොන්නරුවේ දේශපාලනයට යනවා!- මෛත්‍රී

March 8, 2020 at 7:45 am | by emanisa.lk

පිටස්තර පුද්ගලයන් විසින් තමන්ට පහර දෙන විට පොළොන්නරුවේ ජනතාව සිය ගමේ මිනිහා වන තමන් ආරක්ෂා කර ගැනීමට දිනෙන් දින තමා සමග වේගයෙන් එකතු වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

තමන්ට උකුසු කතාව පදනම් කරගෙන බැණ වදින පුද්ගලයන් එය මතක තබා ගත යුතු බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ඉදිරියට තමන් ජාතික දේශපාලනයට සම්බන්ධ නොවන බවත් පොළොන්නරුවේ ජනතාව වෙනුවෙන් කැප වන බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස