මුස්ලිම් ත්‍රස්තවාදය හිතුවාට වඩා දුරදිග ගොස් ඇති හැඩ! තවත් අන්තවාදී සංවිධාන 05ක් පිළිබඳ බුද්ධි අංශ උකුසු ඇස!

May 4, 2019 at 4:21 pm | by admin

අන්තවාදී කටයුතු සිදුකරන තවත් ඉස්ලාම් සංවිධාන පහක් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් තොරතුරු හෙළිකරගෙන ඇත.

පාස්කු ඉරිදා (21 වැනිදා) ජාතික තව්හිද් ජමාත් සංවිධානය (NTJ) එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව එම සංවිධානය හා ජමාතෙයි ඊබ්‍රාහිම් ෆි සෙයිලාන් (JMI) ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කළේය.

මීට අමතරව සමස්ත ලංකා තව්හිද් ජමාත් ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සිලෝන් තව්හිද් ජමාත් ඉස්ලාම් රිසර්ච් ඕර්ගනයිසේෂන් ජමාත් ඉස්ලාම් යන සංවිධානද අන්තවාදී ලෙස කටයුතු කරන බවට බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇත.

ඔවුන්ගේ වැඩි පිරිසක් අරාබි සම්භවයක් සහිත සුන්ති මුස්ලිම්වරු වන වන අතර ඉන් සියයට දෙකක් තව්හිද් ජමාත් (සෞදි හා ඉන්දියානු) සංවිධානයට අයත්වූවන් බවද වාර්තා වේ.

අරුණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස