පොහොට්ටුව ගාල්ලෙන් නාමයෝජනා භාරදෙයි! නිශාන්ත, ඩිල්ෂාන් සහ අර්ජුන් හැලෙයි!

March 17, 2020 at 9:33 pm | by emanisa.lk

අද (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ගාලු දිස්ත්‍රික් නාම යෝජනා භාර දුන්නේය.

එහි දී නාම යෝජනා අපේක්ෂාවෙන් සිටි හිටපු අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, ටී.එම්. ඩිල්ෂාන් සහ අර්ජුන් කමනාත්ට අවස්ථාව නොලැබිණි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *