පොහොට්ටුවෙන් දිනූ ශ්‍රීලනිප මන්ත්‍රී ලැයිස්තුව මෙන්න!

August 7, 2020 at 2:15 pm | by emanisa.lk

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ ශ්‍රීලනිපයට අයත් අපේක්ෂකයන් 13 දෙනෙකු ජයග්‍රහණය කර තිබේ. එහිදී ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන සහ නිමල් සිරිපාල ද සිල්වා පොළොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල මනාප ලක්ෂය ඉක්මවමින් මනාප සටහනේ ප්‍රථම ස්ථාන ලබා ගත්හ. එසේම යාපනය දිස්ත්‍රික්කය සඳහා තනිව තරඟ කළ ශ්‍රීලනිපය මන්ත්‍රී අසුනක් දිනාගැනීමට සමත්විය.

01. මෛත්‍රීපාල සිරිසේන – පොළොන්නරුව
02. දුමින්ද දිසානායක – අනුරාධපුර
03. මහින්ද අමරවීර – හම්බන්තොට
04. ලසන්ත අලගියවන්න – ගම්පහ
05. නිමල් සිරිපාල – බදුල්ල
06. චාමර සම්පත් – බදුල්ල
07. දයාසිරි ජයසේකර – කුරුණෑගල
08. ශාන්ත බණ්ඩාර – කුරුණෑගල
09. ශාන් විජයලාල් – ගාල්ල
10. රන්ජිත් සියඹලාපිටිය – කෑගල්ල
11. සාරතී දුෂ්මන්ත – කෑගල්ල
12. ජගත් පුෂ්පකුමාර – මොණරාගල
13. කාදර් මස්තාන් – වන්නි
14. අංගජන් රාමනාදන් – යාපනය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස