පේක්ෂකයන්ට පහර දීම වැරදියි! අවුල හැදුවේ ක්‍රිකට් බෝඩ් එක! – මහින්ද

February 27, 2020 at 9:40 pm | by emanisa.lk

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා කොදෙව් දෙවෙනි එක්දින ක්‍රිකට් තරඟය නැරඹීමට පැමිණි පේක්ෂකයන්ට පහර දීම වැරදි ක්‍රියාවක් බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

පසුගිය ආණ්ඩු සමයේ මෙම ක්‍රීඩාංගණයට ක්‍රිකට් තරඟ ලබා නොදුන් අතර අවුරුදු ගණකට පසු තරඟයක් නැරඹීමට පැමිණි තරණයන්ට පහර දීම විශාල වරදක් බව අගමැතිවරයා පැවසීය.

මේ සඳහා වගකිව යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය බව ද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස