සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අද (20) සමගි ජන බලවේගය කටයුතුකර...
ලිට්‍රෝ ගෑස් සමාගමේ ලාභයෙන් රුපියල් බිලියන 1.5 ක් හෙවත් රුපියල් කෝටි 150 ක් මහා භාණ්ඩාගාරයට...
වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවකයින්ගේ...
උදේ එළිය වැටුණු වෙලේ සිට තමන් මී හරකෙක් මෙන් වැඩ කරන බව ප‍්‍රවාහන, මහාමාර්ග හා...
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් (Reyaz Mihular) පත්කර තිබේ. අද (20)...
තම බිරිඳගේ සහෝදරයා රෝහලේදී එන්නතක් වැරදීමකින් මියගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවිර දිසානායක සඳහන් කරයි. තමන්ගේ...
පසුගිය වසරේ ජුලි 9 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති මැදුරේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ...
රුපියල් 35ක ලාභයක් ද සහිතව රුපියල් 160කට තිරිඟු පිටි කිලෝවක මිල නියම කළ හැකි වුවද...