පෙර පුවරුව

ආවේ රටම ඩිජිටල් කරන්න…. ID ඔෆිස් පරිගණක පද්ධතිය යළි වැටේ… සියලු හැඳුනුම්පත් සේවා නවතී…!

2026-03-27 at 10:37 am
අද(27) සිට නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන්...

මාලිමා මන්ත්‍රී චන්දන සූරියආරච්චි වෘත්තීය සමිති නායකත්වයෙන් පන්නයි…!

2026-03-27 at 10:06 am
රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ නායකත්වයෙන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිගේ...

අනුරට බැරි නම් ජනාධිපතිකම සජිත්ට දෙන්න.. සජිත් රට ගොඩදාන්න සූදානම්….!

2026-03-27 at 6:14 am
ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට රට පාල­නය කිරී­මට නොහැකි නම්, එම වග­කීම සජිත් ප්‍රේම­දාස මහතා...

ආණ්ඩුවේ පළමු ෂොට්එක පුනරුදේට පෙරමුණ ගත් ගුරුවරුන්ටයි…! – ගුරු සංගම්…

2026-03-26 at 10:11 pm
තංගල්ලේ පැවති ගුරු හමුවකට සහභාගි නොවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස දන්වමින් තංගල්ල කලාප අධ්‍යාපන...

බාල ගල් අඟුරු ගෙනාවත් දැන් කරන්න දෙයක් නෑ… අසීමාන්තිකව දඩ ගැහුවොත් සමාගම බංකොලොත් වෙයි…! – ඇමති බිමල්ගෙන් අනතුරු ඇඟවීමක්…

2026-03-26 at 7:28 pm
ගල් අඟුරු ගෙන ආ සමාගමට අසීමාන්තික දඩ ගැසීම නිසා එම සමාගම බංකොලොත්භාවය ප්‍රකාශ කළහොත් රටට...

සම්බා කළුකඩෙත් නෑ… රටින් ගේන්න වෙනවා…! – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්…

2026-03-26 at 5:01 pm
ඇතැම් අවස්ථාවල සම්බා සහ කීරි සම්බා සහල් කළුකඩ මිලට පවා වෙළඳපොළෙන් සොයාගත නොහැකි තත්ත්වයක් උදාවී...

මේ වෙලාවේ අපි ආණ්ඩු කළේ රටේ වාසනාවට… සජිත්-නාමල් හිටියා නම් රට්ටු දිවි නසාගන්නවා…!

2026-03-26 at 2:48 pm
වර්තමාන අර්බුදකාරී තත්ත්වයේ බර ජනතාවට දැඩි ලෙස පැටවීමකින් තොරව ඉදිරියට පවත්වාගෙන යෑමට ආණ්ඩුව කටයුතු කර...

ගල් අඟුරු සමත්… විදුලි නිෂ්පාදනය අඩු වුණේ නොරෙච්චෝලේ වරදක් නිසා වෙන්න පුළුවන්..! – නි. අමාත්‍ය අර්කම් ඉල්යාස්….

2026-03-26 at 12:03 pm
ආන්දෝලනයට පත් පලමු ගල් අඟුරු නැව වෙනුවෙන් රු. මිලියන 650ක පමණ දඩ මුදලක් ලැබුණු බව...