පෙර පුවරුව

22ට එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්… සභාපති අගවිනුසරු සූරසේන… යසන්ත කෝදාගොඩ නෑ…!

2026-08-31 at 3:30 pm
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් සලකා...

රටේ ගල් අඟුරු තොග අවසන් අදියරේ… නොරෙච්චෝලේ විදුලිය 2/3ක් නවතී… පෞද්ගලික ඩීසල් බලාගාර උපරිමයෙන් වැඩ…!

2026-08-31 at 2:57 pm
තමන් පූර්ව අනතුරු ඇඟවීම් කළ බලශක්ති අර්බුදය මතුව ඇති බවත් රටට ඇත්ත ප්‍රකාශ කොට හැකි...

පිටි මිල වැඩි වුණේ ලෝක යුදමය තත්ත්වය නිසායි…! – නි. ඇමති ආර්. එම්. ජයවර්ධන…

2026-08-31 at 10:34 am
තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 17කින් ඉහළ ගියේ ලෝක යුධමය තත්ත්වය නිසා බව වෙළඳ,...

22ට එරෙහිව මාලිමා විධායක සභික ලාල් විජේනායක ශ්‍රේෂ්ඨාධිකරණයට….!

2026-08-31 at 10:20 am
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජාතික ජන බලවේග විධායක කමිටු සාමාජික නීතීඥ ලාල් විජේනායක...

තව එක බිම් අඟලක වී වගා කරන්න සූදානම් නෑ…! – කෘෂිකර්ම ඇමති….

2026-08-31 at 9:53 am
වර්තමානයේ වී වගා කරන භූමිය තවත් අඟලකින් හෝ වැඩි කිරීමට ආණ්ඩුවට අදහසක් නොමැති බව කෘෂිකර්ම...

අට පාස් චාමර යටතේ සෙවනගල ලාභය බිලියන 2.5යි… උපාධිධාරී සුනිල් යටතේ 2025 පාඩුව බිලියනයයි… චාමර දුන් පඩියත් කැපුවැයි සේවකයන් වර්ජනයේ…!

2026-08-30 at 6:47 pm
සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ වෘත්තීය සමිති නායකයන් මර්දනය කොට ආණ්ඩුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව...

මම නම වෙනස් කළ කතාව ඇමති ආනන්ද විජේපාලගේ බොරුවක්…! – අර්ජුන් මහේන්ද්‍රන්…

2026-08-30 at 3:34 pm
හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තම නම වෙනස් කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල...

රවීගේ CID ගමන මහරාජාට පාරාවළල්ලක් වෙයි… සිරසේ ගම්මැද්ද පුම්බන්න රජයේ මුදල්… NLBයෙන් පඩි කමින් සිරස ප්‍රවර්ධනයේ..!

2026-08-30 at 2:11 pm
ජාතික ලොතරැයි මණ්ඩල (NLB) නිලධාරීන් තිදෙනෙකු දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට යොදවා ගත් බවට චෝදනා කරමින්...