පෙර පුවරුව

ගෝඨා මාධ්‍යවේදීන් 36ක් මැරුවා! සිරසට සියතට ගැහුවා! පොහොට්ටුවේ ඉන්නේ මැරයෝ මිනිමරුවෝ! – රංජන් (video)

2019-08-08 at 11:09 am
ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවේදීන් 36 දෙනෙකු මරා දැමූ බවත් සිරස සහ සියත නාළිකාවලට පහර දුන් බවත්...

පාස්කු බෝම්බ සභාව එකිනෙකා පුම්බ ගන්නවා විතරයි! වහාම ස්වාධීන කොමිසමක් පත් කරන්න! – මහින්ද

2019-08-08 at 10:42 am
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනත් ස්වාධීන කොමිසමක් පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්...

ජනපති අපට අපහාස කළා! අපිට මාසෙකට ලැබෙන්නේ ලක්ෂ 02යි! ඒක සති දෙකකටත් මදියි! – එජාපය

2019-08-08 at 10:29 am
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසිකව ලක්ෂ හතරකට අධික වැටුප් සහ දීමනා ලැබෙන බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ...

ශාන්ත බණ්ඩාරගේ හදිසි ඉල්ලා අස්වීම දේශපාලන ගේමක්!

2019-08-07 at 2:25 pm
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර අද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ....

ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා ශ්‍රීලනිපය ශක්තිමත් කරන්න පුළුවන්! – දයාසිරි

2019-08-07 at 11:59 am
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන 11 වැනිදා පවත්වන සම්මේලනයට සහභාගී නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...

ශ්‍රීලනිපයෙන් ජනාධිපති අපේක්ෂකයෙක් දාන එකේ තේරුමක් නෑ! – එස්.එම්. චන්ද්‍රසේන

2019-08-07 at 11:39 am
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ඉදිරිපත් කරන්නේ පොදු අපේක්ෂකයකු නොව ජාතික අපේක්ෂකයකු බවත් මේ...

මගේ පියාටත් වඩා සේවයක් මම කරනවා! උදේ 4 ඉඳලා රාත්‍රී 12 වෙනකල් වැඩ ගන්නවා!-සජිත්

2019-08-07 at 10:39 am
තම පියා ආගමට දහමට සිදු කළ සේවයට වඩා වැඩි සේවාවක් ඉටු කිරීම තමන්ගේ ඉලක්කය වී...

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් උජාරුව ඉවරයි! තව ෆීල්ඩ් මාර්ෂල්වරු දෙදෙනෙක් පත් කරයි! ජනපතිගෙන් ගැසට්ටුවක්!

2019-08-07 at 9:38 am
කොටි ත්‍රස්තවාදය පරාජය කළ අවසන් සටනට නායකත්වය ලබා දුන් නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ‘ඇඩ්මිරල්...