පෙර පුවරුව

පොලිස් රාජකාරියට බාධා කළ නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්න නියෝග කරයි!

2019-08-23 at 10:27 am
පුද්ගලික ඉඩමක මළ සිරුරක් මිහිදන් නොකරන ලෙසට දුන් අධිකරණ නියෝගයක් ක‍්‍රියාත්මක කිරීමට ගිය තෙබුවන පොලිසියේ...

රනිල්-සජිත් ගැටුමින් සිරිකොතේ කුණු මහ පාරට විසිවෙයි! සජිත් පිලේ ඇමතියෙකුට එරෙහි චෝදනා පත්‍රයක් රනිල් විපක්ෂයට දෙයි!

2019-08-23 at 10:17 am
යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයකුට එරෙහිව අගමැති ලේකම් කාර්යාලයට ලැබී තිබූ චෝදනා පත්‍රයක් පසුගිය 21 වෙනිදා...

එජාප අපේක්ෂකයා රනිල් නෙමේ නම් TNA සහාය ජවිපෙ අනුරට!

2019-08-23 at 9:08 am
එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස නම් දෙමළ ජාතික සන්ධානය ඔහුට සහය ලබාදීම...

මම ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගත්තා! ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයකුත් ගත්තා! – සභාවේ අත්පොළසන් මැද මහින්ද ළඟ තබා ගෙන ගෝඨා කියයි… (video)

2019-08-23 at 8:50 am
සිය ඇමරිකන් පුරවැසිභාවය ඉකුත් අප්‍රේල් මස 17 වැනිදා ඉවත් කර ගත් බවත්, ඒ සම්බන්ධයෙන් ආගමන...

දිල්රුක්ෂි ඩයස්ගේ එජාප ජනපති අපේක්ෂක සිහින බොඳවෙයි! ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගෙන නැවත නැවත සේවයට යයි!

2019-08-23 at 8:29 am
නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරිය ලෙස කටයුතු කරන දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ නියමිත කාලයට පෙර විශ‍්‍රාම යෑමට...

අගමැති රනිල් ඇමති සජිත් කල්ලි ප්‍රසිද්ධියේ ඇනකොටා ගැනීම දිගටම! රනිල්ගේ සොහොයුරාගේ නාළිකාවෙන් මංගලට දැවැන්ත ප්‍රහාරයක්! (video)

2019-08-22 at 10:12 pm
බුදු දහමට අපහාස කළ මංගල සමරවීර යනු නැවත පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතු දේශපාලකයෙක් නොවන බවට...

අපි මෙවර සහාය දෙන්නේ පොදු අපේක්ෂකයෙකුට නෙමේ නිර්පාක්ෂික අපේක්ෂකයකුටයි!

2019-08-22 at 9:33 pm
ඊළඟ ජනාධිපතිවරයා විය යුත්තේ දේශපාලන පක්ෂයක සමාජිකයකු නොවන ජාතික අපේක්ෂකයකු බව සාධාරණ සමාජයක් සඳහා වූ...