පෙර පුවරුව

පොලිස් කොමිසමට ස්වාධීන කතානායක කරූ දැඩි බලපෑම් කළා! මාරුවීම් අවලංගු කරන්න තමන්ට උවමනා නිලධාරීන්ට වැටුප් වැඩි කරන්න බලකළා! – ස්වාධීන පොලිස් කොමිසමේ සභාපති….

2020-05-16 at 10:04 am
ස්වාධීන පොලිස් කොමිෂන් සභාව ලබා දුන් ඇතැම් මාරුවීම් අවලංගු කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු...

මම අද ලාඕසයට කතා කළා! එහේ එක ලෙඩෙක් නෑ! – ලංකාවේ කොරෝනා සටනට සමච්චල් කරන්න ජවිපෙ ලෝක සිතියම පීරයි… (video)

2020-05-16 at 9:53 am
ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන සටන කාම්බෝජය, ලාඕසය සහ මැලේසියාව ආදී රටවලට වඩා පහළින් බව ජනතා...

පාස්කු ප්‍රහාර සැකකරු රකින්න ජාත්‍යන්තරයෙන් බලපෑම්!

2020-05-16 at 9:24 am
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් ජාත්‍යන්තර නීතිවේදින්ගේ...

රුපියල නැවත ශක්තිමත් වෙයි! ඩොලරයක වටිනාකම රු. 190න් පහළට!

2020-05-16 at 9:16 am
මාස එකහාමාරකට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට ගෙවන අගය ඊයේ (15) 190න් පහළට පැමිණියේ ය....

කොරෝනා මැද තවත් හෙනහුරෙක්! ගංගා 10ක ආශ්‍රිතව ගං වතුර අවදානමක්!

2020-05-16 at 8:53 am
බෙංගාල බොක්ක මුහුදු කලාපයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය (Low Presser Zone) පීඩන අවපාතයක්...

රාජිත රටේ සංස්කෘතිය රකින විරෝධාර සෙන්පතියෙක්! ඔහු අත්අඩංගුවට ගැනීම සමගි ජනබලවේගයට මරු පහරක්! – සජිත්

2020-05-15 at 11:47 pm
රාජිත සේනාරත්න පොදු ජනතාවගේ ආර්ථික දේශපාලන සමාජීය සහ සංස්කෘතික අයිතීන් වෙනුවෙන් හඬ නඟන විරෝධරා සෙන්පතියකු...

මට කරදර කරන්නේ සංඝ කල්ලියක්! වැරදි මිනිහා ගාව ගත්තේ! හැප්පිල බලමු! – මංගල

2020-05-15 at 11:45 pm
සරණාගත කඳවුරුවල සිටි ජනතාව උතුරේ ඡන්ද පොළ වෙත රැගෙන යාමට රජයේ මුදල් යොදවා ගැනීමට තමා...

මැතිවරණය නිමවන තුරු ස්ථාන මාරු බෑ! කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂගේ මාරුව අවලංගුයි!

2020-05-15 at 5:50 pm
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කරමින් ලබාදී ඇති ස්ථාන මාරුව...