ගෆූර් බිල්ඩිම නිරෝධායන මධ්‍යස්ථානයක්! කිසිවෙකු බියවිය යුතු නෑ!

May 29, 2020 at 8:04 am | by emanisa.lk

කොළඹ ගෆුර් ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි නාවික සෙබලෙකුට නව්‍ය කොරෝනා ආසාධනය වීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගතයුතු නොවන බව නාවික හමුදාව පවසයි.

අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත නාවික සෙබලූන් පිරිසක් මෙම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසයි.

ඔවුන් විවෘත සමාජයෙන් වෙන්ව හුදෙකලාව සිටි අය බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස