නිලාවෙලියෙත් මහා ඉඩම් කොල්ලයක්! තරුණ සේවා සභාවෙි අක්කර 35ක කොල්ලයක්!

May 28, 2020 at 6:24 pm | by emanisa.lk

නිලාවෙලි ප්‍රදේශයේ පිහිටි ජාතික තරුණ සේවා සභාවට අයත් අක්කර 35ක ඉඩමක් කිසියම් පිරිසක් විසින් අල්ලා ගෙන තිබේ.

තරුණ සේවා සභාවේ සභාපති තෙෂාර ජයසිංහ අද (28) එම ප්‍රදේශයේ සංචාරයක නිරත වී ඇති අතර එහිදී දක්නට ලැබී ඇත්තේ තරුණ සේවා සභාවට අයත් එම ඉඩමෙහි පෞද්ගලික ඉඩමක් බවත් ඇතුළු වීම තහනම් බවත් දැක්වෙන පුවරුවකි.

එසේම එහි අලුතින් නිවාස ඉදිකර ඇති ආකාරය ද දැකගත හැකි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස