පිට පුවරුව

බීමත් රියදුරන් අල්ලන මෙහෙයුම් වැඩි කෙරේ! බොරැල්ල OIC යට කළ ඩිෆෙන්ඩරයේ රියදුරු අල්ලන්න ෆේස්බුක් රහස් පරික්ෂකවරුන්ටත් අවස්ථාව!

2019-03-11 at 7:38 am
සමාජ ශාලා ආසන්නයේ බීමත්ව රිය පදවන පුද්ගයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් සිදු කරන බව...

40 වන ජිනීවා සැසි දංගෙඩියට තබන්නේ වයිස් අද්මිරාල් කරන්නාගොඩ ද?

2019-03-10 at 9:56 pm
එක්සත් ජාතීන්ගේ 40 වන මානව හිමිකම් සැසිය මේ වන විට ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකාව...

ජනපති ස්ථාවරය පිළිගන්න එපා! එජාප ස්ථාවරය පිළිගන්න! – දෙමළ සන්ධානයෙන් ජිනීවා වෙත ලිපියක්

2019-03-10 at 3:43 pm
ජිනීවා මානව හිමිකම් සමුළුවට ජනපතිවරයාගේ නියමය පරිදි සහභාගී වන විශේෂ නියෝජිතයන්ගේ ස්ථාවරය ශ්‍රී ලංකා ආණ්ඩුවේ...

ආණ්ඩුවේ ජනපති අපේක්ෂකයා තීන්දුයි! ඒ ස්වාධීන කතානායක කරූ!

2019-03-10 at 2:37 pm
එක්සත් ජාතික පෙරමුණු සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරූ ජයසූරිය ඉදිරිපත් කිරීමට වඩා වැඩි ඉඩක්...

අපේ ආණ්ඩුවක් යටතේ මාස 6න් කොළඹ නුවර අධිවේගය හදනවා! (video)

2019-03-09 at 7:46 am
මාස 06ක් ඇතුළත යළි බලයට පත්වී නුවර – කොළඹ අධිවේගී මාර්ගය මාස 06ක් තුළ ජනතා...

ළඟදිම හම්බන්තොට ඩොලර් බිලියන 75ක සිමෙන්ති කම්හලක් හදනවා! වොක්ස්වැගන්ම නැති වුණාට කාර් කොම්පැනියත් ගේනවා!- නලින් බණ්ඩාර (video)

2019-03-09 at 7:21 am
ආණ්ඩුව නොබෝ දිනකින් ඍජු විදේශ ආයෝජන යටතේ ඩොලර් බිලියන 75ක සිමෙන්ති කර්මාන්ත ශාලාවක් සහ තෙල්...

ශ්‍රීලනිප 06ක් දැනටමත් අයවැයට ඡන්දය දෙන්න සූදානම්! ජනමතය කෝටි ගණනට විකිණෙයි!

2019-03-08 at 10:03 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනෙකු මෙවර අයවැයට පක්ෂව ඡන්දය ලබා දීමට සූදානමින් සිටින...

අයවැයේ ජනපති වැය ශීර්ෂය පරාජය කිරීමේ සැලසුමක්! අයවැය අහන්න මුල් වරට පාර්ලිමේන්තුවටත් නො එයි!

2019-03-06 at 12:33 pm
මාර්තු 13 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට අදාළ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික...