හිටපු අමාත්‍ය මංගල සමරවීර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් තිබේ.
ඒ පැය 5කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසුවය.
අද (14) හවස 2ට පමණ ඔහු CIDය වෙත පැමිණි අතර ඒ ජනාධිපතිවරණ සමයේ රිෂාඩ් බදියුදීන් විසින් පිරිසක් ඡන්දපොළ වෙත ගෙන යාමට රජයේ අරමුදල් යෙදවීම සම්බන්ධවය.