පුතාණොට වඩා සහරාන්ගේ අවතාරෙට රට භාර දෙන්න! – විමල්

October 20, 2019 at 3:46 pm | by emanisa.lk

.පුතාණන්ට වඩා සහරාන්ගේ අවතාරේට රට භාරදීම හොඳ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම විමල් වීරවංශ පවසයි.

“සහරාන්ගේ ඡන්දේ දුන්නෙත් 2015 දී හංසයාට. එහෙම හංසයාට ආයේ කතිරේ ගහන්න පුළුවන්ද?

එහෙම හංසයෙකුට කතිරෙ ගහන්න පුළුවන්නම් පන්සලේ බෝ ගහ කපන්නත් ඔබට පුළුවන්.

පුතාණෝ ආවොත් ආයෙත් අගමැති රනිල්.

මංගල, බදියුදීන්, හකීමුත් පුතාණෝ අවොත් ඉන්නවා.

ඊට වඩා හොඳයි සහරාන්ගේ අවතාරේටම රට භාර දෙනවා.

17 වෙනිදාට හරීන්ට කියන්න වෙන්නේ සජිත් ආවා, කෑවා, නෑවා, සජිත් දිව්වා කියලා “

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස