පැණියට කොරෝනා හොඳ කරන්න බෑ! පුළුවන් නම් ආසාදිතයන් සමග වැඩ කරනු!

December 13, 2020 at 4:56 pm | by emanisa.lk

කොරෝනා වෛරසය සුව කිරීමට පැණියට හැකියාවක් ඇත්නම් එසේ පවසන අය පැමිණ කොරෝනා ආසාදිත පිරිස් සමග වැඩකර පෙන්වන්න යැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර අභියෝග කරයි.

කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය සේවාව තුළ මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10) පෙරවරුවේ කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිට පැවැත්වූ නිහඬ විරෝධතාවයෙන් අනතුරුව ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *