පාසල් ළමුන් 10ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
ඊයේ (17) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න මෙම ප්‍රකාශ කළේය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website