පාර්ලිමේන්තුවේ උදේ කෑම එකේ මාළු පරණයි! ගෙදර කෑම මීට වඩා හොඳයි! අපි මෙහෙම දුක් විඳගෙන රටට සේවය කරන්නේ! – මරික්කාර්

August 27, 2020 at 4:16 pm | by emanisa.lk

අද උදෑසන ආහාර සඳහා පාර්ලිමේන්තුවේ තිබූ මාළු පරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසයි.

තම නිවසේ කෑම මීට වඩා හොඳ බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑම බීම ගැන ජනතාව සිතා සිටින්නේ වැරදියට බවත් ඒ ගැන නිවැරැදි කිරීමක් කළ යුතු බවත් ඔහු කතානායක වරයාට දැනුම් දුන්නේය.

පාර්ලිමෙින්තු මන්ත්‍රීවරයෙකුගේ කෑම වේලක් සඳහා රු. 3000ක් වැය වුවද ඒ සඳහා අය කරන්නේ රු. 200ක් පමණක් බව ඊයේ අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස