ප්‍රේමදාස දිසානායක කල්ලි දෙකට පුදුම පිස්සුවක් හැදිලා…! රටේ සංවර්ධනය නතර කරන්න පණු කරඳ ගහටත් වඳිනවා…! – ජොන්ස්ටන්…

February 16, 2021 at 10:38 pm | by emanisa.lk

මේ රටේ සංවර්ධන කටයුතු නතර කරලීම සඳහා බෝධීන් වහන්සේට අමතරව වෙනත් ගස්වලටත් වඳින පිරිසක් බිහිව ඇතැයි ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

පරිසර විනාශයක් වන්නේ යැයි බොරු කටකතා පතුරුවමින් ගල් කඩන තැනට, බොරළු ටිකක් ගන්නා තැනට ගොස් උද්ඝෝෂණය කරන තරමට විපක්ෂයට පිස්සු හැදී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලංකාගම දක්වා සිංහරාජය මැදින් කිලෝ මීටරයක් මාර්ගය අලුත්වැඩියා කළ ද එක ගසක් නොකැපූ බවත් ඔහු අවධාරණ කළේ ය.

ප්‍රේමදාස කල්ලිය සහ දිසානායක කල්ලිය මේ සියල්ල කරන්නේ රටේ සංවර්ධන ගමන නතර කිරීමට බව ද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩි දුරටත් පැවසී ය.

https://www.youtube.com/watch?v=sW8JYRu9PUM

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස