තමා 2017වසරේ මුදල් අමාත්යංංශයට හඳුන්වා දුන් ප්ලාස්ටික් බෝතල් තහනම දිගටම ක්රියාත්මක කිරීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තූති කරන බව මංගල සමරවීර පවසයි.
කෙසේ වුවද තමා වර්තමාන ජනාධිපතිවරයා මෙන් ඒ පිළිබඳ එකල මෙතරම් ප්රචාරණයක් ලබා නොගත් බව ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.