පහුගිය යූඇන්පි ආණ්ඩු දෙකම කඩා වැටුණේ රනිල් නිසා! – කිරිඇල්ල

June 28, 2020 at 7:46 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂිකයන් 2002 වසරේ සහ 2015 වසරේ ජනතාව එක්සත් ජාතික පක්ෂ රජයක් පත් කළද අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එවකට සිටි ජනාධිපතිවරුන් සමග මතභේද ඇති කර ගැනිම නිසා එම රජයන් නිසි ලෙස පවත්වා ගෙන යාමට නොහැකි වු බව ජාතික සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සහ හිටපු අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ලක්ෂ්මන් කිරිඇල්ල ඒ බැව් කියා සිටියේ ජාතික සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරක කාර්යයාලයක් නාවලපිටිය නගරයේ විවෘත කිරිමෙන් අනතුරුව පැවති ජන හමුවේදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ මැතිවරණයෙන් පසු ජාතික සමගි ජනබලවේගයේ රජයක් පත් වු පසු මේ රටේ ජනතාව සහන රැසක් ලබාදෙන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස