පසු පුවරුව

යාපනේ කොවිල් බිමක් ඇතුළු විශාල භූමියක් වෙනත් පිරිසකට දුන්නේ යැයි ජනතාව විරෝධය පාති!

2019-06-25 at 3:22 pm
යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ පිහිටි මාතා කෝවිල ඇතුළු විශාල ඉඩම් ප්‍රදේශයක මුස්ලිම් වැසියන් පදිංචි කරවීමට පියවර...

ජනපති අගමැතිත් පාස්කු කාරක සභාව හමුවට!

2019-06-24 at 12:23 pm
පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා සහ...

සමුළුවට යන්න ගිය අමාත්‍යංශ ලේකම් ගුවනේදී සූර්වෙයි! කොරියන් ගමන මැලේසියාවෙන් නවතියි!

2019-06-24 at 9:14 am
කොරියාවේ පැවති ධීවර හා ජලජ සම්පත් සමුළුවකට සහභාගී වීම සඳහා ලංකාවෙන් ගිය ධීවර අමාත්‍යංශයේ අතිරේක...

කන්තලේ දුප්පත් ජනතාවට සමෘද්ධි ටී ෂර්ට්ස් විතරලු! බස් දාලා සමෘද්ධි ප්‍රදාන උළෙලට ගෙන ගියත් සමෘද්ධිය දීලා නෑ! (video)

2019-06-23 at 9:22 pm
කන්තලේ ප්‍රදේශයේ දුප්පත් ජනතාව විශාල පිරිසකට සමෘද්ධි දීමනාව ලබා දෙන බව ප්‍රකාශ කර ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන්...

සෝදිසි කිරීමට තැත් කළැයි සිවිල් ආරක්ෂකයාට පහර දුන් සන්ධාන මන්ත්‍රී අත්අඩංගුවට!

2019-06-23 at 8:19 pm
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක රාජකාරියේ නිරත වූ සිවිල් ආරක්ෂක භටයකු විසින් එහි පැමිණි ප්‍රදේශීය...

නාමල් ලිමිණි මංගල උළෙල සැප්තැම්බරයේ! 12 වීරකැටියේ 17 ගල්කිස්සේ!

2019-06-23 at 3:18 pm
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන සැප්තැම්බර මස 12 වෙනිදා...

අපි රාජ්‍ය සේවක වැටුප දෙගුණයකට වඩා වැඩි කළා! ඉතිහාසේ කිසිම රජයක් එහෙම කළේ නෑ! – මංගල

2019-06-23 at 12:20 pm
සිය රජය පසුගිය වසර 5 ක කාල පරිච්ඡේදය තුළ දී රාජ්‍ය සේවක වැටුප් දෙගුණයකට වඩා...