පසු පුවරුව

පොලිස් නාකොටි කල්ලියේ තවත් ජඩවැඩ එළියට! පාතාළයට හෙරොයින් විතරක් නෙමෙයි අයිස් නවීන පිස්තෝලත් විකුණලා!

2020-07-06 at 11:21 am
අත්අඩංගුවට පත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) නිලධාරීන් දොළොස් දෙනා හෙරොයින්වලට අමතරව අයිස් මත්ද්‍රව්‍ය අලෙවිය...

සජිත්ගේ සමගි බලේ ජාතිවාදීන්ගේ බළල් අතක්! රට බෙදන හැටි ප්‍රතිපත්ති ප්‍රකාශනයටම දාලා! – අගමැති මහින්ද

2020-07-06 at 9:05 am
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, 2019 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට ‘ශ්‍රී...

කුඩු ජාවාරම් කළ සල්ලි හිඟන්නෙකුගේ ගිණුමක! මාස 11ට ලක්ෂ 1400ක් තැන්පත් කරලා!

2020-07-05 at 11:41 am
කුඩු ජාවාරම්කරුවකු වන මර්වින් ජානාගේ කුඩු සල්ලි රුපියල් ලක්ෂ 1400ක් තැන්පත් කර තිබූ යාචකයකුගේ බැංකු...

දෙවන කොරෝනා රැල්ලක් ඇති වීමේ අවදානමක්! GMO අවදානම් ස්ථාන 4ක් ගැන අනතුරු අඟවයි!

2020-07-04 at 9:47 pm
ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවිය හැකි අවදානම් ස්ථාන 04 ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

මම 13 වෙනි ව්‍යවස්ථා රකිනවා! යාපනේ ජනදුක නිවනවා! – සජිත්

2020-07-04 at 12:44 am
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඒකීය ශ්‍රී ලංකාවක් තුළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකිමින් යාපනයේ...

ගෝඨාගේ ඒකාධිපති මූණ ජනතාවට එපා වෙලා! අපේක්ෂකයන්ට ගෝඨගේ මූණ දාන්න එපා කීවේ ඡන්ද කැඩෙන නිසයි! – වික්‍රමබාහු

2020-07-03 at 6:39 pm
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම මැතිවරණය සඳහා තම පින්තූරය භාවිත නොකරන්නේ මැතිවරණ අපේක්ෂකයන්ට දන්වා ඇත්තේ ඔහුගේ...

අපි හාමුදුරුවෝ රණවිරුවෝ ගැන පරීක්ෂණ කළාට ආණ්ඩුව ක්‍රිකට් විරුවන් ප්‍රශ්න කිරීම වැරදියි! – නවීන්

2020-07-03 at 8:48 am
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර සහ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙරටට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කීර්තියක්...

කොළඹ නැවතත් කොරෝනා අවදානමක්! 143ක් නිරෝධායනයට යොමු කෙරේ!

2020-07-03 at 8:36 am
කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත. එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු...

මුල් පුවරුව