පොල්ගහවෙල ප්රාදේශීය සභාවේ ජාතික ජන බලවේග ප්රාදේශීය සභා මන්ත්රී දිනේෂ් විජේසිංහ ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඒ, මොහු විසින් පවත්වාගෙන යනු ලබන ප්රසිද්ධ බිස්කට් සමාගමක ඒජන්සියක සේවය කරන 20 හැවිරිදි තරුණියක් ලිංගික අතවරයට ලක්කිරීමේ චෝදනාව මතය.
මාස දෙකකට පමණ පෙර විවාහ වූ මෙම තරුණියට බියර් පොවා මත්වූ පසු මෙම අතවරය සිදුකර ඇතැයි වාර්තා වෙයි.