මෙ රට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
ඒ ඊයේ රාත්‍රී 10.30 වන විට තවත් කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වීමත් සමගයි.
මීට අමතරව ඊයේ කොරෝනා ආසාදිතයින් 398ක් වාර්තා වී ඇති අතර ඒ සමග ම මෙ රට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,075ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනය වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 12 210ක් පුර්ණ සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,799ක් වේ.