දෙමළ සන්ධානය කොටි සමරා නොනවතී! කළු කොටිත් සමරති!

July 11, 2019 at 7:22 am | by emanisa.lk

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ගේ මෙහෙයවීමෙන් කිලිනොච්චියේ ද්‍රවිඩ සන්ධාන කාර්යාලයේදී කළු කොටි සමරුව පවත්වා ඇත.

රජයේ තහනම නොතකා කැප්ටන් මිලර් නමැති කළු කොටියාගේ ඡායාරූපයට මල්දම් පළඳවා කළු කොටි සමරුව උත්සවාකාරයෙන් පවත්වා තිබේ.

මෙම කළු කොටි සමරුව ඇමතූ ශ්‍රීධරන් ද්‍රවිඩ ඉතිහාසය රැකගත යුතු බවත් එම ඉතිහාසයට කළු කොටි ක්‍රියාදාමය ද අයත් බවත් ප‍්‍රකාශ කර ඇත.

කළු කොටි ක්‍රීයාකාරීන් මෙරට මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් 227 ක් සිදු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස