කැනඩා පාර්ලිමේන්තුව කොටි සමරා වාර්තාවක් තබයි!

May 23, 2019 at 1:21 pm | by admin

කැනඩා පාර්ලිමේන්තුව තුළ මුල්ලි වයික්කාල් සමූල ඝාතනය නමින් හඳුන්වන සමරු උත්සවයක් පවත්වා ඇත.

මෙම සැමරුම පවත්වා ඇත්තේ කොටි හිතවාදී කැනඩා මන්ත‍්‍රී ගැරී ආනන්ද සංගරීගේ ප‍්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට කොටි පාලන සමයේ මුලතිව් රෝහලේ සේවය කළ වර්ධරාජා සහ කන්දසාමි නමැති වෛද්‍යවරුන්ද සහභාගිවී ඇත.

මෙම සැමරුමේදී ගැරී ආනන්ද සංගරී නමැත්තා ශ‍්‍රී ලංකාව් ද්‍රවිඩයන් 70,000 ක් ඝාතනය වී ඇති බවත් තවත් 300,000 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ප‍්‍රකාශ කර තිබේ.

කැනඩා පාර්ලිමේන්තුව තුළ ත‍්‍රස්තවාදී සංවිධානයක සැමරුමක් පවත්වනු ලැබූ මුල් අවස්ථාව මෙයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස