දෙමළ සන්ධානයට රට කොටි සල්ලි ගලයි! ජනාධිපතිවරණයට පෙර රු. මි. 200ක් එවලා!

November 28, 2020 at 7:35 am | by emanisa.lk

ජනාධිපතිවරණයට පෙර ද්‍රවිඩ සන්ධානය වෙත කැනඩා කොටි කණ්ඩායමින් රුපියල් මිලියන 200 ක මුදලක් උන්ඩියල් ක‍්‍රමයට ලැබී ඇතැයි රජයට හෙළි වී ඇත.

එහෙත් මේ පිළිබඳව ශ‍්‍රී ලංකා මහා බැංකුවට කරුණු හෙළී වී නැත. එම මුදල් කැනඩාවේ සිට උතුරට එවා ඇත්තේ කවුරුන්ද කියා හෙළි වී නැත. දුගී ද්‍රවිඩ ජනතාවට සහන සැලසීමට එවා තිබූ මේ මුදලට සිදු වූ දෙය මෙතෙක් හෙළි වී නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *